brand logo

ජාතික තරුණ පාර්ලිමේන්තුවට නාමයෝජන බාර ගැනීම ඉදිරි දින දෙක තුළ

10 February 2020

තරුණ කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (11) සහ අනිද්දා (12) දෙදින සිදු කරන බව ජාතික තරුණ සේවා සභාව පවසයි. ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ මැතිවරණය ලබන 22වනදා පැවැත්වීමට නියමිත අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල එම නාම යෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙන අතර 011 2 842 774 යන දුරකතන අංකය ඔස්සේ ඒ පිළිබඳ විමසීම සිදුකළ හැකි වේ.  
 

More News..