brand logo

ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂකයා අනුර

18 August 2019

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා නම් කෙරිණ. අද (18) කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජාතික ජන බව වේගයේ රැළියේදි මේ බව සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂකයෙකු මෙලෙස ඉදිරිපත් කරන්නේ වසර 20කට පසුවයි. https://www.facebook.com/nppfortomorrow/videos/549935389158375/
 

More News..