brand logo

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන සති දෙකකට වැසේ

14 March 2020

ජාතික සත්වෝත්ද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ පවතින ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන ඉදිරි සති දෙකක කාලයක් මහ ජනතාවට විවෘත නොකරන බව පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යංශයේ ලේකම් සරත් විජේසිංහ මහතා දැනුම් දෙයි. මේ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
 

More News..