brand logo

ජාඇල සමාගමක කළමනාකරුවකුට කොවිඩ්

27 October 2020

ජා ඇළ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික සමාගමක ප්‍රාදේශීය කළමනාකරුවෙකු වශයෙන් සේවය කළ අයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති නිසා ඔහු කන්දකාඩු යුද හමුදා නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත. එම කළමනාකරුගේ පවුලේ සාමාජිකයන් 7 දෙනකු නාවලපිටිය සමගිපුර ඔහුගේ නිවසේම ස්වයං නිරෝධායනයට යොමු කිරීමට නාවලපිටිය තිස්පනේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (26 වැනිදා) කටයුතු කර තිබේ. ප්‍රාදේශීය කළමනාකරු සේවය කළ සමාගමේ ඉල්ලීමක් මත එම කළමනාකාරවරයා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර පෞද්ගලික ආයතනයකින් එම පී.සී.ආර්. පරීක්ෂණය සිදු කර ඇත. ශානක ප්‍රසාද් - නාවලපිටිය
 

More News..