brand logo

ජල බිල්පත් නියමිත කාලයේ දී ගෙවන්න

22 May 2020

ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ජල පාරිභෝගිකයිනගෙන් ඉල්ලීමක් කරයි. දැනට ජල පහසුකම් නොමැති පාර්ශව සඳහා එම පහසුකම ලබා දිමට මේ හරහා හැකියාව පවතින බවද එම මණ්ඩලය සදහන් කළේය. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා මේ බව පැවසීය.
 

More News..