brand logo

ජල පාරිභෝගිකයන්ට දැනුම්දීමක්

09 November 2020

පවත්නා කොවිඩ් අවදානම් තත්වය හමුවේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට අඛණ්ඩව ජලය සැපයීමේ ජාතික මෙහෙවර නොකඩවා සැපයීමේ ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. ජල සම්පාදනය මනු කියවුම හා බිල්පත් නිකුත්කිරීම සුපුරුදු ලෙස සිදුකරණ බව මණ්ඩලය සඳහන් කරයි. මණ්ඩලය විසින් ඉටු කරනු ලබන එම කර්තවයට ජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.
 

More News..