brand logo

ජලාශ 04 ක වාන් දොරටු විවෘත කරයි

14 May 2021

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ 04 ක වාන් දොරටු විවෘත කර තිබේ. අධික වැසි සමග නෝර්ටන්, කැනියන්, කුකුලේ ගඟ සහ උඩවලව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි මේ අතර, ගිං ගගේ බද්දේගම ජල මාපකයේ අගය මේ වන විට පිටාර මට්ටම ඉක්වමා ගොස් තිබේ.
 

More News..