brand logo

ජලය බෝතල් කරන සමාගම් 8ක් තහනම් කෙරේ

08 July 2018

පානිය ජල බෝතල් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලා නිසි සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ,ජලටැංකි අපිරිසිදුකම, ජලටැංකිවල ආරක්ෂිත ආවරණ නොමැතිවිමෙන් මැඩියන් ආදි සතුන් සිටි කර්මාන්තශාලා 8ක් ගෙවුණු වසරේ වසා දැමිමට පානිය ජල බෝතල් කාර්ය්‍ය සාධන ආයතනය කටයුතු කර ඇත. 2012 වසරේ සිට ජල බෝතල් නිෂ්පාදන ආයතන 69ක් ලියාපදිංච් වී ඇති අතර ඉන් අටක් අහබු ලෙස එම ආයතනය මගින් පරික්ෂා කිරිමේදී පාරිභෝජනයට නුසුදුසු ආයතනවල ලියාපදිංචිය අත්හිටුවීමට කටයුතු කර තිබෙි. ඇතැමි කර්මාන්තශාලා සේවකයින්ගේ අත්වැසුමි, නිළ ඇදුමි සහ මුඛ වැසුම් නොපැලදිම, සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද සේවකයින් දැනුවත් නොවිම, ජලටැංකි අපිරිසිදුව තිබිම ආදි කරුණු හෙළිකර ගෙන ඇත.
 

More News..