brand logo

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨය හෙට යළි විවෘත කෙරේ

06 March 2019

පසුගියදා වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය හෙට යළි විවෘත කෙරේන බවත් අද පස්වරුවේ සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බවත් එහි උපකුලපති සඳහන් කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය පසුගිය 21 වැනිදා වස දැමුනේ නවකවදය දීමේ සිද්ධියක් මුල් කර ගනිමිනි.
 

More News..