brand logo

ජ'පුරේ සිසුන්ගේ විරෝධතාවයක් නිසා නුගේගොඩ-විජේරාම මාර්ගය එක් මංතීරුවකට සීමා වෙයි

04 December 2019

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ සිට විජේරාම දක්වා එක් කොටසක මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කර තිබේ. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබේ.  
 

More News..