brand logo

ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි මහින්ද රාජපක්ෂ හමුවෙයි

19 August 2019

පුනරුත්තාපනය වන නැවත ගොඩ නැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි (Mr. Yasushi Akashi) මහතා අද (19) පෙරවරුවේ විජේරාම නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඔුක්වැල්ල, හිටපු අමාත්‍යය මහාචාර්ය ජී.එල්.පීරිස්,විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරු එක්විය.
 

More News..