brand logo

ජනපති හමුවීමට ගිය රාජිත නැවත හරවා යවයි

19 November 2019

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීම සඳහා ඇමැති රාජිත සේනාරත්න මහතා සහභාගී වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමති රාජිත මුණ ගැසීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අතර මුල් ගේට්ටුවේදීම ඔහුව හරවා යවා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.
 

More News..