brand logo

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයට ජල ප්‍රහාර

19 November 2018

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවය විසුරුවා හැරීම සදහා පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ______________________________________________________________________ බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව නිදහස් කර ගැනීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණු විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.  
 

More News..