brand logo

ජනාධිපති මෛත්‍රී නිල සංචාරයක් සඳහා ජපානයට

20 October 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ ජපානය බලා පිටත්ව ගොස් ඇත. ඒ ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සඳහාය.
 

More News..