brand logo

ජනාධිපති පුතුට දියණියක්

08 May 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාට හා ඔහුගේ බිරිය වන සෙවුවන්දි රාජපක්ෂ මහත්මියට දියනියකගේ සුරතල් බැලීමේ වාසනාව උදා වී ඇත. අද(8) ඇමරික එක්සත් ජනපදයේ දී මෙම දරැ උපත සිදුවී ඇත. මනොජ් හා සෙවුවන්දි යුවලට අරුණ උණුසුම් සුබපැතුම්.....
 

More News..