brand logo

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කිහිපයක් - දැඩි රථවාහන තදබදයක්

10 February 2020

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට යළි උද්ඝෝෂණ කිහිපයක් පැවැත්වීම හේතුවෙන් එම මාර්ගය ආශ්‍රිතව රථ වාහන තදබදයක් ඇතිව තිබේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි. ගාලුමුවදොර පිටියේ සිට කොටුව දෙසට ගමන් ගන්නා මාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් එක් මංතීරුවක් වසා දමා ඇති බවට ද වාර්තා වේ.
 

More News..