brand logo

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිදහස් පක්ෂයේ ස්ථාවරය ලබන 3 වැනිදා

15 August 2019

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ලබන 3 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. අද (14) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර සැමරුමේදී එය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව අමරවීර මහතා ප්‍රකාශ කළේය.
 

More News..