brand logo

ජනාධිපතිවරණය නොවැම්බර් 16 - නාමයෝජනා කැඳවීමේ දිනය ඔක්තෝම්බර් 07

18 September 2019

එළැඹෙන ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනිදා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ජනාධිපතිවරණය සඳහා වන නාමයෝජනා කැඳවීමේ දිනය ලබන මස 07 වනදා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. අද මධ්‍යම රාත්‍රියේ ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
 

More News..