brand logo

ජනාධිපතිවරණය දා පැෆරල් සංවිධානයට පැමිණිලි 158ක්

16 November 2019

ජනාධිපතිවරණය පැවැති අද (16) පැමිණිලි 158ක් ලැබුණු බව පැෆරල් සංවිධානය පවසයි. බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා වලට අදාළ නීති උල්ලංගණය කිරීම් 4ක් ද ප්‍රචණ්ඩ ක්‍රියා නොවන සිද්ධීන් වලට අදාළ සිද්ධීන් 58ක් ද මේ අතර වන බව එම සංවිධානය පවසයි. මෙම පැමිණිලි අතර හොර ඡන්ද දැමීම සහ එයට උත්සාහ කිරීම සම්බන්ධ සිද්ධීන් 4ක් ද වාර්තා වූ බව පැෆරල් සංවිධානය පවසයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..