brand logo

ජනාධිපතිවරණය අශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට

03 November 2019

ජනාධිපතිවරණය අශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යමින් ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් සඳහන් කරයි. එවැනි පැමිණිලි 32 ක් මේ වනවිට ලැබී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
 

More News..