brand logo

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නොවැ. 18 වැනිදා දහවල් කෑමට පෙර - මහින්ද

16 October 2019

එළඹෙන ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නොවැම්බර් මස 18 වැනි දින දහවල් 12ට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  අද ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා..... https://youtu.be/MeeOpv_fumc
 

More News..