brand logo

ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවරය ගැන කතා කරන්න චන්ද්‍රිකා පිල රැස්වෙයි

25 October 2019

ශ්‍රීලනිප පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකවරුන් ඉදිරි ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවරය සම්බන්දයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ප‍්‍රධාන පෙලේ හෝටලයක මේ වන විට සාකච්ජාවක් ආරම්භ කර ඇත. මෙම හමුව කුමාර වෙල්ගම මහතා විසින් කැදවා ඇති අතර සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දෙනවාද නැද්ද යන වග අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
 

More News..