brand logo

ජනාධිපතිවරණයෙන් ජයගන්නේ ගෝඨා - අල් ජසීරා කියයි

15 November 2019

හෙට දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් ‍ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමේ වැඩි ඉඩක් ඇති බව අල් ජසීරා ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරයි. පවතින ආණ්ඩුව නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ අපේක්ෂකයා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පසුබා ඇති බවද එම පුවත්සේවය වාර්තා කරයි.
 

More News..