brand logo

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1134යි

21 October 2019

ජනාධිපතිවරණයට නාමයෝජනා ලබා දුන් දිනයේ සිට ඊයේ (20දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 1134ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 443ක්, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානවෙත පැමිණිලි 691ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
 

More News..