brand logo

ජනප්‍රිය නිළි සංජානා රටින් යයි

14 November 2022

සංජානා සමාජ මාධ්‍යයේ පළ කර තිබුණු ඡායාරූප පෙළ

ජනප්‍රිය නිළි සංජානා ගමාරච්චි මීට මාස හතරකට පමණ පෙර විවාහ ගිවිස ගත් බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඇගේ සැමියා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනෙක්. මාස හතරකට පසුව නැවතත් ඇයට සැමියාව මුණගැහිලා තිබුණා. ඒ මැලේෂියාවේදී... සංජානා ළඟදීම ඔවුන්ගේ විවාහ මංගල උත්සවය ගන්නට සැලසුම් කරන බව මීට පෙර මාධ්‍ යවෙත කියා සිටියා. කෙසේ වුවත් ඔවුන් දෙපළගේ මේ හමුවීම විවාහ මංගල උත්සවයට පෙර සූදානම් වීමක් වෙන්නත් පුළුවන්. සංජානා තමන්ගේ සමාජ මාධ්‍යවල පළ කර තිබුණු ඡායාරූප පහත දැක්වෙනවා    
 

More News..