brand logo

ජනප්‍රිය නිළියන් තිදෙනෙක් මහ රෑ ගිය ගමන

24 January 2022

සමාජ මාධ්‍යයට මුදාහැරුණු ඡායාරූප

පුංචි තිරයේ වගේම සිනමාවෙත් අපට නිතරම මුණ ගැහෙන රංගන ශිල්පිනියන් විදිහට, මංජුලා කුමාරි, උපේක්ෂා ස්වර්ණමාලී සහ නිලන්ති ඩයස් හඳුන්වන්නට පුළුවන්. මංජුලා සහ නිලන්තිව නම් අපිට දැන් වැඩිපුර දකින්න ලැබෙන්නෙ නැහැ. කොහොම වුණත් මේ අය එකට එකතුවුණු දවසක ගත්ත අපූරූ ඡායාරූප පෙළක් අපට සමාජ මාධ්‍යයෙන් හමුවුණා. May be an image of 6 people, people standing and pool May be an image of 5 people, people standing and pool
 

More News..