brand logo

ජනප්‍රිය ගායක භාතියට කොරෝනා

17 May 2021

ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව භාතිය ජයකොඩි මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
 

More News..