brand logo

ජනපති හෙට ජාතිය අමතයි

24 June 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය හෙට රාත්‍රි 8:30 සිට සියලු රූපවාහිනි සහ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය ර ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..