brand logo

ජනපති සහ විපක්ෂනායක හමුවෙයි

06 August 2019

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (05) පස්වරුවේ සිදුව තිබේ. එහිදී ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේය.
 

More News..