brand logo

ජනපති සහ කථානායක අතර හමුවක් අද පස්වරුවේ

29 November 2018

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීම නියමිතයි. අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේදි කළ ඉල්ලීමකට අනුව එයට කථානායකවරයා දැක්වූ ප‍්‍රතිචාර මත පදනම්ව මෙම හමුව පැවැත්වීමට නියමිත තිබෙන්නේ.
 

More News..