brand logo

ජනපති සමඟ වැඩ කරන්න කැමති - ජාතික ආණ්ඩුවක් බිහිවනවානම් හොඳයි

26 December 2019

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව වැඩ කිරීමට ගැටළුවක් නැති බව එක්සත් ජාතික පක්ෂ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කරයි. ජාතික ආණ්ඩුවක් බිහි ඊට වන්නේ නම් එය වඩාත් හොඳ බව ඔහු සඳහන් කළ අතර එක්සත් ජාතික පක්ෂයේ අර්බුද ගැන අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ඇති ප්‍රශ්න වැඩි වශයෙන් අවුස්සන්නේ මාධ්‍ය විසින් බව මධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර ඇත.
 

More News..