brand logo

ජනපති යළි දිවයිනට

11 August 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස කාම්බෝජයේ සිව්දින නිල සංචාරය නිමා කරමින් අද(11) අලුයම දිවයිනට පැමිණ ඇත. එස්.කිව්- 468 දරන සිංගප්පූරු ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති බව වාර්තා වෙයි.
 

More News..