brand logo

ජනපති මෛත්‍රීගෙන් මෝදිට සුබපැතුම්

31 May 2019

නරේන්ද්‍ර මෝදි මහතා දෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උලෙළ ඊයේ (30දා) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හි දී පැවැත්විණි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයට අනුව එම උලෙළේ ආරාධිත අමුත්තෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක් විය.  
 

More News..