brand logo

ජනපති පාර්ලිමේන්තුවට

18 January 2022

ජනපති ප්‍රධානත්වයෙන් නව වසරේ පාර්ලිමේන්තුව අරඹයි

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය සඳහා සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණියේ ය. අද දින මංගල සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මෙම වසරේ නව වැඩපිළිවෙළ පිළිබඳ ඉදිරිපත් කෙරෙනු ඇත. https://youtu.be/6GaMJPmRpJg
 

More News..