brand logo

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

22 October 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. ඒ විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ විවාදයට සහභාගිවීම සදහායි.
 

More News..