brand logo

ජනපති ප්‍රධානත්වයෙන් නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

24 April 2019

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. එය ජනාධිපති නිල නිවසේදී රාත්‍රී 8.00 ට පැවැත්වෙන අතර එහිදී රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
 

More News..