brand logo

ජනපති නිල සංචාරයක් සඳහා ටජිකිස්ථානයට

13 June 2019

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද (13දා) ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතව ඇත. කලාපයේ ගැටළු සාකච්ඡා කිරීමට පවත්වන සමුළුව චිනයේ ෂැන්හයි කෝපරේෂන් සංවිධානය විසින් පවත්වනු ලබන අතර එයට සහභාගී වීම සඳහන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ටජිකිස්ථානය බලා පිටත්ව යයි. 14 සහ 15වන දින සමුළුව ඇරැඹෙන අතර,15 වැනිදා ජනාධිපතිවරයා සමුළුව ඇමැතිමට නියමිතව ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ 50 කට ආසන්න පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතව ඇත.
 

More News..