brand logo

ජනපති තිරුපති යයි

16 April 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අද (16) උදෑසන 7.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 177 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පෞද්ගලික සංචාරයක් සදහා පිටත්ව ගොස් ඇත. ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ තිරුපති වන්දනාව සදහා බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.
 

More News..