brand logo

ජනපති ජාතික ආරක්ෂාව සදහා විශේෂ උපදේශන සභාවක් පිහිටුවයි

09 July 2019

ජාතික ආරක්ෂාව සදහා විශේෂ උපදේශන සභාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිහිටුවා තිබේ. ආචාර්ය සරත් අමුණුගම මෙම උපදේශන සභාවට නායකත්වය දෙනු ඇති. මේ අතර පෞද්ගලික සංචාරයක් සදහා බ්‍රිතාන්‍ය බලා අද පස්වරුවේ පිටත්ව යාමට නියමිතයි.
 

More News..