brand logo

ජනපති ගෝඨාභය ඉන්දීය ජනපති සහ අගමැති හමුවෙයි

29 November 2019

ඉන්දීයාවේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතර නිල හමුව අද පෙරවරුවේ පැවැත් විය. ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව සිය ප්‍රථම විදේශ රාජ්‍ය චාරිකාව සනිටුහන් කරමින් ඉන්දියාව වෙත ගිය ජනාධිපතිවරයා, චාරිත්‍රානුකූලව පිළිගැනීම රාෂ්ට්‍රපතිභවන්හි දී මහත් හරසරින් සිදුකෙරිණි.  
 

More News..