brand logo

ජනපති ගෝඨාභයට බිමල් රත්නායකගෙන් ලිපියක්

09 January 2020

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය මගින් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ මැදපෙරදිග වර්ධනය වන යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිතකර ගිවිසුම් අහෝකරන ලෙසයි. බිමල් රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ජනපති වෙත යොමු කළ ලිපිය පහතින් වේ...
 

More News..