brand logo

ජනපති ගෝඨාගෙන් නාමල්ට යෝජනාවක්

26 January 2020

ඉකුත් බ්‍රහස්පතින්දා පියල් නිශාන්තගේ පුතාගේ විවාහ මණ්ඩලය අවසන් වූ වහා ම ජනපති ගෝඨාභය, අගමැති මහින්ද ප්‍රමුඛ බොහෝ දෙනෙකු තංගල්ල කාල්ටන් නිවස බලා ගියහ. ඒ එදිනට අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ උපන්දිනය අරබයා කාල්ටන් නිවසේ පැවැත්වීමට නියමිතව තිබුණු දානමය පුණ්‍යකර්මයට සහභාගි වීම සඳහා ය. මෙහිදී අගමැති පුත් රෝහිත රාජපක්ෂගේ සිඟිති පුතු සුරතල් කරමින් සිටි ජනපති ගෝඨාභය හදිසියේ ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට ‘හොඳ යෝජනාවක්’ ඉදිරිපත් කර තිබුණි. ‘‘ඔන්න නාමල්... අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නෙ ඔයාගෙ පුතෙක්...’’
 

More News..