brand logo

ජනපති කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

09 January 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින බව වාර්තා වේ. එහිදී ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට පැමිණ සිටින රෝගීන් සමග කරුණු විමසා ඇති අතර, එහිදී අදාළ රෝගීන් තමන් පදිංචි ප්‍රදේශවල පවතින රෝහල්වල ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර ඇත. ඉන් පසුව බාහිර රෝගී අංශය වෙත ගොස් එහි කාර්ය මණ්ඩලය සමග ද ජනපති සාකච්ඡාවක නිරතව තිබේ.
 

More News..