brand logo

ජනපති කැලණිය විහාරයට

08 December 2019

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටට එරෙහි සියළු අභියෝග ජය ගනිමින් මාතෘ භූමියේ ආරක්ෂාව තහවුරු කළ හැකි නායකයෙකු ලෙස හා ඔහු දෙස ජනතාව ආදරයෙන් බලා සිටින බව විද්‍යාලංකාර පරිවෙනාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් සඳහන් කරයි. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ කැලණිය විද්‍යාලංකාර පුදබිමට පැමිණි අවස්ථාවේදීයි. එහිදී ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැඳපුදාගෙන මහා සංඝරත්නයේ ආශීර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදීය.
 

More News..