brand logo

ජනපති අපේක්ෂක ධුරය හිමි වු දින ඉදිරිපත් කලේ රට තුළ ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙලයි

16 August 2019

තමා ජනාධිපති අපේක්ෂක ධූරය හිමි වු දිනයේදි ඉදිරිපත් කළේ රට තුළ ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙලක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඒ අද(16) තිස්සමහාරාම නගරයේදි ජනතාව අමතමිනි. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඊයේ (15) දින පස්වරුවේ කතරගම පූජා භූමියේදි අෂ්ඨඵල බෝධීන් වහන්සේ වැද පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.
 

More News..