brand logo

ජනපති අපේක්ෂකයා නම් කිරීමේ ජවිපෙ රැළිය ඇරඹෙයි

18 August 2019

ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් ස්ථාපිත කළ ජාතික ජන බලවේගය රැළිය මේ වන විට ආරම්භ වී ඇත. කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වී ඇති මෙම රැළියට විශාල ජනතාවක් සහභාගි වී ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළේය. https://www.facebook.com/nppfortomorrow/videos/2589585481330836/
 

More News..