brand logo

ජනපති අපේක්ෂකත්වය සජිත්ට නොදුන්නොත් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට සුදානම්

28 August 2019

ජනාධිපති අපේක්‍ෂකත්වය එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදුනහොත් විකල්ප ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සුදානම් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි හේෂා විතානගේ මහතා සඳහන් කරයි. ඒ සදහා ගතහැකි විකල්ප ක‍්‍රියාමාර්ග ගණනාවක් ඇති බවත් එජාපයෙන් අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙනු ඇතැයි පූර්ණ විශ්වාසයක් ඇති බවත් ඔහු සදහන් කළේය.
 

More News..