brand logo

ජනපති අද මංගල විදෙස් සංචාරය ආරම්භ කරමින් ඉන්දියාවට

28 November 2019

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මංගල විදෙස් සංචාරය අරඹමින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට සූදානම්ව ඇත. සිය සංචාරය තුළදී ජනපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා එරට ජනාධිපති රාම්නාත් කෝවින්ද් යන මහත්වරුන් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. මෙම සංචාරයට ජනාධිපතිතුමා සමග පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.
 

More News..