brand logo

ජනපති, අගමැති හා විපක්ෂනායකගේ විශේෂ සාකච්ඡාවක් හෙට

27 February 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. රටේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුලු පක්ෂ නායකයින් ද මෙම රැස්වීමට සහභාගි වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
 

More News..