brand logo

ජනපතිගේ වෙසක් දින පණිවුඩය

18 May 2019

බලය පිණිස උනුන් වනසා ගැනීම ඉක්ම වූ අපරිමිත සාමය සහිත සමාජයක් ගොඩනැගීම පිළිබඳ බුදුන් වහන්සේගේ අනුශාසනය මේ අනගි වෙසක් දිනයේ අප විසින් යළි මෙනෙහි කරනු ලැබිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා ඒ බව සඳහන් කළේ, අදට යෙදී ඇති වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.
 

More News..